ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද FONTS හොයා ගන්නේ කියන එක. පසුගිය දිනවල සමූහයන් කිහිපයකම මේ ප්‍රශ්ණය දැකගන්න පුළුවන් උනා. ඒ නිසා ඩිජිටල් ඉස්කෝලේ සමග එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත්, දැනට මුද්‍රණ ක්ෂේත්‍රෙය් කටයුතු කරන හැමෝටමත්, ග්‍රැෆික් ක්ෂේත්‍රයට අළුතින් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් 1600කට අධික FONT පැක් එකක් දෙන්න තීරණය කලා.
පහත තියෙන Link එකෙන් Download කර ගන්න.
No comments:
Post a Comment