Friday, April 23, 2021

Industrial Engineering Training Institute (IETI) Application

 ජීවිතයේ අරුත්බර නව පිටුවක් පෙරලන්න.... එන්න අප හා එක්වන්න....


2021 (ජූලි) දෙවන අධ්‍යන වාරය සදහා ආධුනික ආධුනිකාවන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. (අයදුම්පත් සදහා www.naita.gov.lk වෙබි අඩවියෙන් හෝ 2021.04.23 දින රජයේ ගැසට් පත්‍රය බලන්න.)


වැඩි විස්තර සදහා පැහැදිලි දැන්වීම

අයදුම්පත බාගත කිරීම සදහා පිවිසෙන්න

Saturday, April 3, 2021

Basic APEX Font Pack - FREE FONTS




ඩිජිටල් ඉස්කෝලේ එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට වටිනවා කියලා හිතෙන FONT Pack එකක් දෙන්න හිතුවා. පහල තියෙන Link එකෙන් ඔයාලට Download කර ගන්න පුළුවන්.


මෙතනින් බාගන්න





1600+ FREE FONT PACK

  ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද FONTS හොයා ගන්නේ කියන එක. පසුගිය දිනවල සමූහයන් කිහිපයකම මේ ප්‍රශ්ණය දැකගන්න පුළුවන් උනා. ඒ නිසා ඩිජ...